Supuni Nilukala? 6 years ago 300 6 3
ඔය උරහිසට හිස තියාන
හිඳිනට එක් තත්පරයක්.?
පුළුවනි ද පැමිණෙන්න
පාළු මගෙ ලොවට වී එළියක්..
සයුරෙන් එහා⛵,
ගෙන එන්න සැප අපේ ලොව වෙත, ගියත් නුඹ මා තනිකර...
මැණික නුඹ දන්නෙහි ද...
නුඹයි මගෙ මුළු ලොවට සතුට?..
දුටුවත් මා ඔය රුව
පුළුල් කොම්පියුටර තිරය මත.
ස්පර්ශයයි නිතර ඉල්ලන්නෙම මේ සිත...
කල්පයකි මා හට නුඹෙන් දැනෙන ඒ ගැඹුරු උණුහුම?.
❤️❤️චූටි හාමිනේ❤️❤️
Deesha(දීෂා)❤️ 6 years ago ?? ????
Supuni Nilukala? 6 years ago ??
ශශී❤️? 6 years ago Anee?❤️