Kaveesha Lakmali 6 years ago 234 5 4
නෙක දුක් දරා දුන් එළියෙන් හැඩ වෙද්දී..
සඳුගේ තනිය මැකුමට තරු හිනැහෙද්දී..
හිරුගේ අගය සැඟවෙයි තරු ළං වෙද්දී..
එලෙසයි පුතුට වැදු මවු අමතක වෙද්දී...
~~KaVee~~
amitha kumari 6 years ago lasssani
ශශී❤️? 6 years ago Lassnai kavee❤️
Kaveesha Lakmali 6 years ago Thanks ❤️
Deesha(දීෂා)❤️ 6 years ago ලස්සනයි ??