Dimuthu Nilanga 6 years ago 233 9 7
දුරින් ඉන්නම්
ළගින් උන්නම
හිත තැවෙන හින්දා...
දරන් ඉන්නම්
ලගින් ඉන්නට
වරම් නැති හින්දා...
කදුලු හංගන්
සිනා සෙන්නම්
වරද මගේ හින්දා...
ඉතිම් එහෙනම්
නික්ම යන්නම්
අපිට අප තව
අයිති නැති හින්දා??
......මම......
ශශී❤️? 6 years ago ?
Deesha(දීෂා)❤️ 6 years ago ?
Kaveesha Lakmali 6 years ago ??
සත්සරණි 6 years ago ?
amitha kumari 6 years ago lassani
✍️Nilushi Nisansala✍️ 6 years ago ???
චතුරංගි හර්ශිකා 5 years ago ම්...