Kaveesha Lakmali 6 years ago 263 6 6
මලානික කණ පැහැය
කඳු ගොඩැලි ආවාට
සඟවා දරාගෙන
රාත්‍රියේ සොඳුරු බව
ලොවක් අභිමුව මවන්නට
එළිය දෙන හිරු,
තනි රකින තරු
නොවෙද සඳ සතු
සැබෑ වත්කම..
~~KaVee~~
Deesha(දීෂා)❤️ 6 years ago ??
Kaveesha Lakmali 6 years ago Deesha ?
සත්සරණි 6 years ago Nice
Kaveesha Lakmali 6 years ago Thanks ❤️
✍️Nilushi Nisansala✍️ 6 years ago ?
ජිත්ම කල්හාර 6 years ago Lassani