ජිත්ම කල්හාර 6 years ago 223 5 5

Nisadas Image

දුක

කය:දුර යන්න හිත දෙන්න
බැහැ නේද බං ඇගෙන්
සිත:බැහැ මචං මට ඉන්න
හිනැහෙන්න නැහැ වරම්
කය:මට ඇහැකි ඇය නැතුව
හිනැහෙන්න ඇති තරං
සිත:නුබ කොහොම හිනැහෙන්නෙ
ඇය නුබේ පණ තරං
කය:මට හැකිය සැනසෙන්න
මත් විලේ කිමිදෙමින්
සිත:උබට නං ෆුන් තමයි
මට ඉතිං දුක තමයි
කය:ඔවු මචං මට හුරුයි
වැටි වැටී නැගිටින්න
සිත:කට වහං සැතපියං
මගෙ ලගින් දුක අහං.

Comments (5)

Sewwandi kaushalya 6 years ago ?

Deesha(දීෂා)❤️ 6 years ago Oho, Deeply meaning? Well done.

සත්සරණි 6 years ago ?

✍️Nilushi Nisansala✍️ 6 years ago Nice one .??

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps