Deesha(දීෂා)❤️ 6 years ago 272 3 0

Nisadas Image

යෞවනයේ මිහිරියාව ?

කඩා හැලෙන වැහි පොද අතරේ අප හිත ගිය එක වැහි බිඳුවක් ? සොයයි නිමක් නැති සෙනෙහසේ සැබෑ අරුත...
සෙ....නෙ....හ....ස....
සෙනෙහස තම ආත්මය කරගත්,
සෙනෙහස තුළම ජීවත් වෙන්නට වෙර දරන, යෞවනයේ මිහිරියාව
සදාකාලික පැතුමක් පමණක්ම නොවීමට දිරිය දෙනුයේ,
ඔබේම නිහැඬියාවයි.......
රැඳෙන්න, නිහැඬියාව තුළම....
විඳින්න, නිහැඬියාවේ සැබෑ අරුත....
සිතන්න, ප්‍රයෝජනවත් යමක්....
කරන්න, ප්‍රයොජනවන් දෙයක්......
ආදරය කරන්න, තම හුස්මට පමණක්....
සොයා යන්න, ජීවිතය.......... ??

?????
-✍️-

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps