Deesha(දීෂා)❤️ 6 years ago 259 3 1
කාලය නොනැවතී ගියත් තාමත් ඉස්සර වගේම මතකය නවතී ඒ හිනාව ළඟ.
කොයිතරම් අමතක කරන්න හැදුවත් මතකයෙන් ඈතට නොයන්නේ හිතට තදින්ම වැදුණු මතකයක් නිසාම වෙන්න ඇති..
අතීතයෙන් ඈත් වෙලා ජීවත් වෙන්න හැදුවත් අතීතයට ඕනිත් මේ හිතම වෙන්න ඇති..
අපේ හිත්වල තිබුණු හැම පුංචි හීනයක්ම හිතක් පපුවක් නැතිව උදුරාගත්තෙත් නුඹයි අතීතය..
හැම ආදර කතාවකම පුංචිම පුංචි ප්‍රශ්න තියලා අපේ කතාව විතරක් ප්‍රශ්නයක් කලා...
කාලය,අතීතය දෙකම එකතු වෙලා උදුරාගත්තා හිතේ හීන එකක් නෑර...
අමතක කරන්න බැරි මැරි මැරි යළිත් උපදින මතක එක්කම මේ හිතනම් ජීවත් වන බව තාමත් ඒ හිනාව දන්නේ නැතුව ඇති......?
✍️Nilushi Nisansala✍️ 6 years ago ?????