Hashi 6 years ago 282 3 4
නුබ නම් මාරයි.... හිත් දෙකක් පාරයි... කරපු පවු බෝමයි...
නුබව දෙවියන්ට බාරයි...
නුබෙ සතුට සැනසීමයි...
දැන් නම් හරිම වෙහෙසයි..
ජීවිතේ අඩමානයි....
නිමාවට අවසරයි...
Deesha(දීෂා)❤️ 6 years ago ❤️❤️?
Hashi 6 years ago hama arabumakm awasanya nimawa.
සිතුවිලි පාරමී 6 years ago ??
සත්සරණි 6 years ago ??