Deesha(දීෂා)❤️ 6 years ago 286 3 2
සංසාර මාවතේ පියෙකු ලෙසින් හමු වූ ඔබ
මිතුරෙකු සේම ගුරුතුමෙකි මාහට... නෙතට නැගෙන කඳුලැල් පිසදා
මුවට නැගෙන හසරැල් විමසා
ජීවිතය ගොඩනැගීමට ඔබගෙන් ලැබුණු සවිය කෙසේනම් වර්ණනා කරන්නද පියාණෙනි?
ඔබෙත් මගෙත් නොමැකෙන සෙනෙහස හද පත්ලෙන් නෙරපන් නෑ කිසි කලෙක...
ජීවිත ක්ෂේම භූමියේ අතරමං වන්නට ගිය මා දෑත් යළිඳු අල්ලා මාළිගාවකට රැගෙන ආවේ ඔබයි ආදරණීය පියාණෙනි මියෙන තුරාවට මගේ ශක්තිය!❤️❤️?
✍️Nilushi Nisansala✍️ 6 years ago ???????
Deesha(දීෂා)❤️ 6 years ago Thanks ?