Deesha(දීෂා)❤️ 6 years ago 262 3 2
බුද්ධියේ අරුණලු දල්වන්නට මා මනස වෙහෙසෙන නිමේෂයේ විඩාබර සිත්පොඩිය අස්වසන්නට වෙහෙසකාරී වෙමින් ආලෝකය ලබා දුන්නේ ඔබයි...
තරගකාරී ජීවිතයේ මං මුලා වූ නමුත් තුෂර බිඳු සේ අවුත් යනෙන මං කියාදුන්නේ ඔබයි...
නිමාවක් නොදකින සලෙලුන් රජ කරන අධම වූ ලොවක හුදෙකලා වූ මා මනසට ශක්තියක් වූ ඉඩෝර බිම් නිවාලන කඳුරැල්ල ඔබයි
ආදරණීය මෑණියනි,
මියෙන තුරාවට මගේ
ශක්තිය!...❤️❤️❤️
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ??
Deesha(දීෂා)❤️ 5 years ago Thanks ?