Subha Makavita 6 years ago 262 2 2
ආදරෙයි කියා නොකිව්වට
මගෙ පපුතුරෙ ඇති සෙනෙහස
දොරෙ ගලනවා
නුඹ ගැන සිතන හැම මොහොතකම
නොදන්නවා වාගේ හිටියට
මම දනිමි,නුඹ එය දන්නා වග....
ඒත් ...
කියන්නේ නොක්කාඩු හැමදාම
මම නුඹට ආදරේ නැති බව
ඒ තමයි ...
ආදරේ බොලදකම.
(සුබා)
Deesha(දීෂා)❤️ 6 years ago ??
✍️Nilushi Nisansala✍️ 6 years ago ????