සත්සරණි 6 years ago 245 6 2
නුඹව සිහි වෙන
වාරයක් වාරයක් පාසා
අලුත් වෙනවා කදුලු
කදුලකට හැකි වෙද
හුස්මක් හුස්මක් පාසා
හිතේ සැරි සරන
අපේ ලස්සන මතක
සෝද සෝදා හරින්නට
නුඹ නැති ලොවක
සිනහ සෙන්නට බැරි නිසා
හඩ හඩා විදවන
මේ පාලු හදවත
සනස සනසා ඉන්න
එවිට මට හැකිවේවි
දිනේෂ් මල්ලී 6 years ago ??☝️
සත්සරණි 6 years ago ?