සත්සරණි 6 years ago 399 4 2

Nisadas Image

අහිමි පෙම ......?

ලොවම නිදි සුව විදින
මේ ගනදුරු රාතිුයේ.......
මහ හඩින් හෙණ පුපුරුවා විත්
අනෝරා වැසි අැද හැලේ......
අදුර රජයන මගේ කුටියට
වැහි වහින හඬ හොදටම අැසේ....
නුඹේ නාමෙන් මුවින් ගිලිහුනු
සුසුමක උණුහුම මට දැනේ......

Comments (2)

සිතුවිලි පාරමී 6 years ago ❤

සත්සරණි 6 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps