Rasika Maduwanthi 6 years ago 292 1 1

Nisadas Image

මගේ ආදරේ

ඉන්න නුබ ලග
ආසයි මාද හැමවිට
නුබේ ඔය තුරුලට
එන්නද ටිකකට
අවසර දෙනවද එයට
පමනක් මා හට

මගේ ආදරෙ නුබට මදි
වීද
ඇයි දෝ හැරදා යන්නේ මා
මේ විලසින්
මා කෙරුවේ කුමන වරද ද

නුබම පමනයි මගේ
ලෝකේ
නුබව පමනයි මටත් ඕනේ
ඇයි දෝ නුබට
නොතෙරෙන්නේ මගේ
ආදරේ

❤ මදූ ❤

Comments (1)

Deesha(දීෂා)❤️ 6 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps