තූර්යා ඉඳුවරී 6 years ago 236 5 9
ආදරය කියන්නෙම
අදහනා ආගමක්
කෙළෙස් සපිරෙන බවම
දැන දැන...
නවතින්න හිතෙනවද
ඔය හිතට රත්තරනේ
දකින ගැවසෙනා තැන තැන...
නපුරුකම් දුෂ්ඨකම්
කරන කොට රිදෙන බව
කියනට ඕනැමද ඇන ඇන...
ආයෙමත් එනවානම්
බලාගෙන හිඳින්නම්
කල්පයක් වුව ඇඟිළි ගැන ගැන...
ඔය හිතට දැනෙන තැන
නවතින්න මගේ පණ
ආදරෙයි හැමදාම මේ මම...
??තරූ සමනළී??
Nissanka Bro 6 years ago Lassanai
සූටික්කි??? 6 years ago Lassanai akki pana
තූර්යා ඉඳුවරී 6 years ago තෑන්ක්ස් නිස්සංක අයියා..????
තූර්යා ඉඳුවරී 6 years ago තෑන්ක්ස් මගෙ සූටික්කි පැටියෝ...?????
Gihani 6 years ago ????
තූර්යා ඉඳුවරී 6 years ago Thanks menika
Ishara Sapuarachchi 6 years ago Lassanai akki
තූර්යා ඉඳුවරී 6 years ago තෑන්ක්ස් පැට්ටෝ.....
Deesha(දීෂා)❤️ 6 years ago Lassanai❤️