Gihani 6 years ago 255 4 4

Nisadas Image

ඔබේ වෛරය

දාලා යන්නට සිතුවේ මා
ආදරේ නැතිව නොව
හිතේ ආදරේ වැඩි නිසයි
ඒ බව නොදැන ඔබ
වෛර කරනා විටදි මට
තරහක් නෑ සිතේ
තවම ආදරේ නිසා මම

Comments (4)

Nayana Asoka 6 years ago ලස්සනයි

තූර්යා ඉඳුවරී 6 years ago ලස්සනයි සුද්දී...???

Gihani 6 years ago ??????

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps