Tilani Chandima 6 years ago 181 0 0

Nisadas Image

අම්මා

ලන් වි ඉන්නට අසා උනත් ඔබ තුරුලේ
කතරක අතරමන් වෙලා අම්මේ
ඔබේ අතින් බත් කටක් කන්න අසා උනත් අම්මෙ
තවත් වසරක් ඉන්න එපැය් මේ කාන්තාරේ...

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps