Kavindi Himasha 7 years ago 339 9 3
පිනි දිය වැටෙනා සීතල උදයක
සුපිපුණු සුදු පොපි මලක් වගේ.....
ළහිරු කිරණ මැද මෙලොව එළිය දුටු
ලස්සන රතු සියපතක් වගේ.....
පාළුව තනිකම සිතට දැනෙන විට
ඇසෙනා වස්දඬු හඬක් වගේ....
සත්තයි පෙම්වත ඔබගේ සෙනෙහස
දැනුණේ මට මහමෙරක් වගේ....
තූර්යා ඉඳුවරී 7 years ago Nice
Withanage DCS 7 years ago ඇත්තෙන්ම රසවත්..
Sachina Fernando 7 years ago Nice