Damitha Deshan 7 years ago 224 4 1

Nisadas Image

එදවස හීන

නුඹ මාත් එක්ක ගොතපු හීන
හැකිනම් දෙනවා ඔහුට මුදලට
අස්වැසිල්ලක් කරගන්න
නුඹව අමතක කරන්න...


Comments (1)

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps