Subhashini Thilakarathne 7 years ago 281 12 2
අාදරේ ලැබෙනකොට
මටත් අාසයි අාදරේ විඳින්න
තව ටිකක් හිතනකොට...
අැති දෙයක් නෑ නේද..?
මොනවා නම් ලබන්නද..
රාගයෙන් හිත පෙලා
ප්‍රේමයයි හඬ නගා
වෙන්ව යන ටික කලට...
කුමට එ් ප්‍රේමය...
අාදරේ අයිතිය දෙහදකට විතරද..
අාදරේ කරමු අපි අසීමිත ලොවකට...
Deesha(දීෂා)❤️ 6 years ago Nice?
චතුරංගි හර්ශිකා 5 years ago ම්...