Ranatunge Jayawardene 2 years ago 194 0 0
මා මියදුනා නොවේ
අළුතෙන් ඉපදුනා.. !
ඔබ, මා පැරදුවා නොවේ
මම පැරදුනා.. !
ඔබ මා පසුකලා නොවේ
මම පහු වුනා ..!
ඔබ මා හැරගියා නොවේ
මං නැවතුනා..!
ඒ ඔබ, නිසා නොවේ
මා, ඔබ නිසා ..!
------------------------------------------------
රනේ/04ජුලි2024/මා, ඔබමයි