චතුරංගි හර්ශිකා 2 years ago 308 1 2

Nisadas Image

❤️

ඉඳුරු දිග රිසි සඳ සිනාවට
කවි පේළි ඇවිලිලා යයි නම්
වලාකුළු එකිනෙක ලිහෙද්දී
නුඹේ ඇස් තුළ මම ගිලෙන්නම්

තුඟු පුළුල් උර සිනා කෙහෙරැළි
දඟ දෑස්වල හැඩ හඟින්නම්
පුරා දින සති ගෙවා සිහිනෙන්
නුඹෙ පුළුල් උර මත නිවෙන්නම්

Comments (2)

Ranatunge Jayawardene 2 years ago ❤️❤️

තූර්යා ඉඳුවරී 2 years ago ලස්සනයි මැණික ..කාලෙකින් ආවෙ මම...❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps