*$@n¢hi* 2 years ago 337 0 1
වරක් මුණ ගැහුණත් අහම්බෙන්
පිටත බලා නුබට ඔබ්බෙන්
යන්නට තරම් සිහියෙන්
සිත දැඩි වූයේ නිරායාසයෙන්
හමු වීම හිමි නොවෙද්දෙන්
හොදම දේ හිමි වෙද්දෙන්
කාලයේ පාඩමේ මැද්දෙන්
ආලයේ ඉරි තැලුම් මැකෙද්දෙන්
මිහිරිම වර්ණ ජීවිතය පාට කරමින්
පාර පෙන්නුවේ සතුට වගුරුවමින්
වරක් මුණ ගැසීම විදවමින්
කුමට පාරා ගනුද සිතමින්....
~sahini~
Ranatunge Jayawardene 2 years ago ජීවිතයට 'හිමි' වර්ණය හිමි වේ. - ජය!