විදූ♡ 2 years ago 249 2 0

Nisadas Image

මතක

එළිසමය ගලපා ගනු නොහී
වදන් නොකෙරූ කවියක්
හිතේ ගැඹුරුම තැනක​
අදටත් වචන ඇහිඳිනවා...


ඉතිං මතක එහෙමයි
කෝච්චරක් කල් ගියත්
ඊයෙ අද වාගෙම​
තාම පණ ගැහෙනවා...
04/03/24

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps