Ranatunge Jayawardene 2 years ago 260 0 0

Nisadas Image

වියපත් නැති සිත

ගත රැලි තරමට ලෙඩ නැති සිත
මේ මොහොතෙත් මා අත නොහැරම
රහසෙන් පවසයි නිතරම මට
අවසන් කරමු ද යා හැකි දුර ?
----------------------------------
රනේ/09ඔක්2021/වියපත් නැති සිත

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps