Lakshika Madushani 3 years ago 308 1 0

Nisadas Image

සොදුරැ බැදිම්????

කුමරුනි ඔබ මගේ කරන්
ඉන්නම් ඔබ තුරුලු කරන්
සංසාරේ කෙලවරම බලන්
එක්වෙමු අපි වෙන් නොවන ලෙසින්

පැතුවේ එදා සොදුරු පැතුම් එක්වන්න
ඒත් උනේ වෙන්වන්නට අප දෙදෙනට
ගලන කදුලු කැට දන්නවා මගේ දුක
තවත් ආදරෙයි මම ඔයාට????
???? ලකිෂා ????

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps