නදී ..✍???? 4 years ago 491 1 1
බැදුනු හිත මත හැඟුම් මිටි වී පෙලන හඳ වේදනා බෝමයි
කඩා හැලෙනා දහක් තරු මැද මැව්ව සිහිනයන් තවම එතනයි
ආලයෙන් පිරිමැද්ද සිත දැන් බලා පෙර මං විඩාබර වී දෑස කකියයි
වඩිනු මැන යලි සිහිනයෙන් වත් සිත ආලයෙන් සෙව්වෙ නුබවයි.
නදී ..✍
shashi 4 years ago ලස්සනයි