Amasha Oshadini 4 years ago 302 0 2
අඬනවා නම් අඬන්න හයියෙන්
අඬලා ඉවරයක් කරන්න
මගදි නවත්තන්න එපා
අඬලා ඉවර වුණාම
මම කියන්නම්,
ජීවිතේ තව හුඟාක් දුරයි
අඬන්න හේතු හොයනවාට වඩා
හිනාවෙන්න එක හේතුවක්
හංගලා හරි තියාගන්න
හිනාව බෙහෙතක්
දරාගන්න බැරිම තැන්වලදි
මිනිස්සු ඇඬුවෙ නෑ
හිනාවුනා...
ශක්තිමත් මනුස්සයා තම වේදනාව
පිට කරේ අව්‍යාජ හිනාවකින්...
මතක තියාගන්න,
ඇස් වේලෙනකම් අඬන්න එක පාරක්
ඒත්,...
ආයෙම ඒක මතක් කර කර අඬන්න එපා...
Dila ???? 4 years ago ❤
Deesha(දීෂා)❤️ 4 years ago ????❤❤