Nethu@27 4 years ago 403 1 0

Nisadas Image

ගෙත්තම !!

ගෙත්තම් කරයි හැම රෑම සිහිනෙන් පවා
රෑ ගෙවී එලි වෙන්න මොහොතක් තියා
සදු හා නොකියා තරු හා තනි වුනා
සීමා නැතත් ඔබට අද මම තනි වුනා ..!

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps