Nethu@27 4 years ago 306 3 0
යලි හමුවෙමු බෑ අත්තටු බිදිලා
යලි සිනාසෙන්න බෑ සිදු රළ බිදිලා
යලි කතා කරනු බෑ මතක ඉහිරිලා
යලි අපි හමුවෙනු බෑ නුබ මග
හැරිලා..
අත්තටු බිදලා නුබ පාමුල සිගමන්
යැද්දත්
සිදු රළ බිදිලා නුබ පාමුල දණින්
වැටුණත්
යලි හමු නොවනා එකම දෙයයි
හමුවේ
නුබ වෙන කෙනෙකුට සින්නක්කර
දුන් නිමල ආදරේ..
✍nethu .