Mahesh Niroshan 4 years ago 293 1 1
සන්සාරේ හුරු පුරුදු කමට
හිමි උනත් නුඹෙ ආදරේ....
නුබට වාගෙම මටත් හිමි නැත
සතුට සැමදා ජීවිතේ....
බිදුනු සෙනෙහස මතක් කරවයි
ඉන්න බෑ සිත ගින්දරේ....
වෙන්ව ගිය පෙම මතක අතරෙම
මන් හෙවුවෙ නුඹෙ ආදරේ....
රිදෙන හදවත තවත් රිදවයි
නුඹ ඇවිත් රෑ සිහිනයේ....
ඉතින් අමතක කරනු කෙළසද
නුඹ රැදෙයි මගෙ මතකයේ....
ලන්වෙලා නුඹෙ හදට කීවත්
නුඹට පමණයි ආදරේ....
අහිමි හිමිකම මාව තනිකර
නුඹ ගිහින් දුර පාලුවේ....
@@@ niroshan @@@
Mahesh Niroshan 3 years ago kohomada meka