sad danu 7 years ago 304 6 1
සුදු නෙළුම් පර වුනා
වැව්වට දිය පතුල බොර වුනා
පැලි ඉර ගිනිදැල් වුනා
ගමවට සංසාර දුක යාවුනා
අවාරේ වට ගිනි පුපුරු ලඟ
ජිවිතේ සාපවස විඳගෙන
සොයනවා දියබිඳු කතර මැද
පැලි ගිය අවු කට්ට පාමුල
අහස් දිය කවදා වැටෙයිදෝ
මහ පොලොව කවදා තෙමෙයිදෝ
වැහිලිහිණි නුඹ කොහේ ගිහින්දෝ
වැහි වලාකුළ සැංගුවාදෝ.....
චතූ වීරසේකර
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි චතූ✍