නදී ..✍???? 4 years ago 464 5 3
හීනයට පණ දෙන්න
දුවන විට හෙම්බත්ව
සයන ඇතිරිලි සිනා
හඩ සවන් වැකුනාට
නෑසුනා සේ ඉන්න
ඇහැකියිද මට
ඉතිම්,
තොටුපළත් පෙනෙන
නොපෙනෙනා මානයක
මගේ ළඟ නැංගුරම්ලාපු
කරුම ථීනමිද්දය උඹ
නිසා ....
(කරුම නිදිමත)????☹️
මම
නදී ..✍️
Naween Perera 4 years ago ????????
Deesha(දීෂා)❤️ 4 years ago ☹️☹️☹️☹️ නිදිමත
Wageesha S 4 years ago hmmmm aththa