සචී..... 4 years ago 385 2 2
රෝස කුසුමට
මුවා වී හුන්
පිච්ච මල
දුටුවේ නෑ නුබ....
නුබේ රශ්මිය ලබා ගන්නට
වැදුනා සටනක
රෝස කුසුමත් සමග
හැම දින.....
කොනකවත් නෑ
කහට නුබ කෙරේ
මගේ හද තුල
ඇති වුනේ ....
පරවුනා මම
මෙලෙස අද දින
රෝස කුසුමට
මුවා වී මම....
නැගුවේ මේ හඩ පිච්ච මල මම....
සචී.......
චතුරංගි හර්ශිකා 4 years ago ලස්සනයි ❤️
නදී ..✍???? 4 years ago ❤️