Waruni Kanchana 4 years ago 355 1 1

Nisadas Image

අහිම් පෙම

කදුළු ඇස් වල පිරෙන තරමට අදුර ඉකි බිද හඩනවා සොදුරු සිහිනෙට සුසුම් සුවදට තාම මගේ හිත රිදෙනවා හිතට ලග නැති රත්තරන් ඇස් හීනෙනුත් මට පේනෙනවා චන්නකින්නර අසරණිය මම හඩනවා තව හඩනවා

Comments (1)

චතුරංගි හර්ශිකා 4 years ago හරිම සංවේදී වචන ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps