Anuhas Siriwardana 4 years ago 357 4 1

Nisadas Image

අම්මෙක්ගේ ආදරෙ වටින්නෙ අම්මා මේ ලොකේ නැති දවසට

සංසාර පුරුද්දට මගේ
ළග තනි රකින
ඇත් කුලේ දිරිය ගෙන
තනයි අපෙ ජීවිතය
අනෙක් හැම
සෙනෙහසම පරදවන
ලොව එකම
අම්මා නම් නුඹයි මගෙ
මුලු ලොව එළිය කළ ..


මම : අනුහස් සිරිවර්ධන

Comments (1)

චතුරංගි හර්ශිකා 4 years ago අම්මා ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps