*$@n¢hi* 4 years ago 417 4 2
අදත් සොදුරු දවසක්
බටහිර අහසත් රත් පැහැ වුණු
මගෙ හදත් බර විඩාවක්
නුඹත් නැති සැදෑවක්
හිරුත් බැස යන
ගිනි ගත් අහසක්
මමත් දුටුවා තනි විහගකුත්
කුරුලු රංචුවක් මග හැරුණු
සෑදෑවත් හරි සුන්දරයි
නුඹ වගේ හරි හැගුම්බරයි
විටින් විට වෙනස් වී යන අරුමයයි
මට නම් එය උරුම සිතුවමයි❤
~sahini~
චතුරංගි හර්ශිකා 4 years ago ලස්සනයි ❤️
Sachu Kaushan 4 years ago ptta