What 7 years ago 229 0 0

Nisadas Image

ස්ත්‍රී පක්ෂයේ දැන ගැනීම පිනිසයි

එකල ලියන් වැන්නී ධවල රාජ හන්සී
පදම එන තුරු. රබාන නොපැලූ ළමිස්සී
මෙකල ලියන් වැන්නී සිල් ගත් බක මුස්සී
හරි ඇදුරා ගහන තුරු රැකගන් බෙරෙ නිසී

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps