????️ නවෝද්‍යා දිසානායක ????️ 5 years ago 323 3 2
කවුරුන් මා පසු පස ආවත් කවුරුන් මා පසු පස නාවත් නුඹ මා සමග එන බව නිසැකය.... නමුත්, ආලෝකයක් නොමැති විට ඔබත් මා හැර යන බව නිසැකය ..... ඉදින්, සියල්ල අනිත්‍ය බව බුදුන් පැවසුයේ සත්‍ය නොවේද ?
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ❤️
චතුරංගි හර්ශිකා 5 years ago සියල්ල අනිත්‍යයි..
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps
චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි ❤️
චතුරංගි හර්ශිකා 5 years ago සියල්ල අනිත්‍යයි..