????️ නවෝද්‍යා දිසානායක ????️ 4 years ago 309 2 1

Nisadas Image

අනිත්‍ය ......

සියල්ල වෙනස් වන,
සියල්ල නැතිව යන
ලෝකයක
වෙනස් නොවෙයි සිතා
ප්‍රේම කිරීමම
නිවටකමක් නොවේද?

Comments (1)

චතුරංගි හර්ශිකා 4 years ago හ්ම්...❤️ ඇත්ත





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps