????️ නවෝද්‍යා දිසානායක ????️ 5 years ago 363 2 1

Nisadas Image

තනිකම.....

බැඳීම් වලින්
බැට කෑ
හිතකට
හරි අපූරු
බෙහෙතකි
තනිකම.......????

Comments (1)

චතුරංගි හර්ශිකා 5 years ago ❤️❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps