නදී ..✍???? 4 years ago 382 2 4
සිප්හලක අකුරින් එහාට
ඉගිලෙන්න රස තැන්
සොයා ජීවිතේ දිගු පාඩමට
මුල් අකුරු ඇහිද දුන්....
දිනුම පැරදුම අභියස සිසු
නමට උපන් කදුලකින්
සම්පූර්ණ වූ අඹපු කැටයම
" ආදරණීය ගුරුතුමා "
සීතලෙන් රිදුම් දෙන
ළපටි මෘදු පා වලට
අයිලය දෙසට පියමනින්ට
පාලම් තැනුව සේ ....
මාසෙ අගකදි ලැබෙන
තුට්ටුවක සොච්චමට
දැනුම් සයුරේ සීතලේ ගුලිවෙච්ච
ළමා හද උණුසුම් කල....
එදා ගුරු ගීතයට
හිමිකමක් නොකිව්ව
අද කාලයේ
සැබෑ දුශෙයින් නුඹයි.
ගුරු මව්නි/පියතුමනි,
මම,
නදී ..✍️
2021.10.03
*$@n¢hi* 4 years ago ❤❤❤
Deesha(දීෂා)❤️ 4 years ago අනිවාර්යයෙන්ම ❤
චතුරංගි හර්ශිකා 4 years ago ❤️❤️
මොටො 4 years ago wow