Pillu❤️ 4 years ago 369 1 3
රාගය ගිහින් දුර දිග
ගතින් ගත බැදිලා...
කුසට පැමිණි විට මා
මවුකම ලැබුණු හින්දා
තාත්තත් නැති හින්දා
තනි වුනා නුබ මන් හන්දා
නොයෙක් පෙති බීලා...
උත්සාහ කලත් ගබ්සා
කුසේදිම නොමැරුනු හින්දා
ඇකයට මා එන තුරු
මග බලලා...
මාව දැමුවා පොළොවෙ වලලා...
එන්න ලැබුනොත් යලිත්
බවයක නුබේ පුතු වීලා
එපා අම්මේ වෙන් කරන්නට...,
නුබේ ඇකයෙන් මෙමා...
shashi 4 years ago lassnai ❤️
Deesha(දීෂා)❤️ 4 years ago ???????? අනේ.......
Withanage DCS 4 years ago හොඳ කවියක්.