*$@n¢hi* 4 years ago 324 2 0
මද පවන නිසසලයි
හද තවන ඔසු හලයි
හුදෙකලාව නිවන් හලයි
එතරම්ම අද සුවයි...
තුරැ ලතා පැදි පෙළයි
බට පදුරු තාල බදියි
හද ගිමන් හලයි
අඩ සදත් අඹරට හැඩයි...
නිසංසලයි රැයත් දිගුයි
තුරැ අතරින් පෙනෙන සදුයි
නුඹත් හරි හොරයි
නොකීයාම ගිහින් දුකයි...❤
~sahini~