Chalani Dharmarathne 5 years ago 258 6 5

Nisadas Image

තාත්තා

පියාණෙනි
ඔබ ගෙවූ අරුත් බර ජීවිතය
මෙනෙහි කල යුතුවේය ....

වැටි වැටී නැගිටින්නට සවිය දී
දිවියම ඒකාලෝකමත් කර
අද නිදන සදා නොමියන
තාත්තා ඔබය ......

Comments (5)

Dila ???? 5 years ago ❤️❤️

නදී ..✍???? 5 years ago ❤️

Deesha(දීෂා)❤️ 5 years ago ❤️තාත්තා ?❤️

*$@n¢hi* 5 years ago ❤️❤️❤️

ශශී❤️? 5 years ago ලස්සනයි ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps