*$@n¢hi* 5 years ago 303 6 7
කාලයක් මටත් තිබුණා
ජිවිතේ කැප කරපු දේවල්
යළි යළි මතකය උණා
අතීතය දුර නෑ අපි එක් වුණා
යළි සුසුම් රැළි පා වුණා...
මහද සිතුවිලි හද දරා
අතීතේ එක නිම්නයක අපි හමු වුණා
මල් පාට ගෑ සායම් වලින්
සිනහවට පාට අපි එක් කළා
එකම එක වැහි පොදක් පාට පොත සේදුවා...
යළිදු,
නුඹ අහස වී
සුසුම් හෙලන මා
ලෝ තලය වී...❤
~sahini~
Naween Perera 5 years ago ලස්සනයි
*$@n¢hi* 5 years ago ස්තුතිය ඔබට...
Dila ???? 5 years ago ලස්සනයි ?
Deesha(දීෂා)❤️ 5 years ago ලස්සනයි ?
*$@n¢hi* 5 years ago ස්තුතියි Dila,Deesha..
ශශී❤️? 5 years ago ලස්සනයි ❤️
*$@n¢hi* 5 years ago ස්තුතියි ශශී...