Dila ???? 5 years ago 345 3 2
ග්‍රීෂ්ම සෘතුවක හමුවුනු ඇස් දෙකක්
සීත සෘතුවට ඇද ගිය අත් දෙකක්
ඇයි හමුවනේ කියන එක ප්‍රශ්නයක්
බදාගත් පසු අතාරින්න නෑ හේතුවක්
හමු වූ තැනයි දැන් ඉදින තැනයි මහ දුරයි
පටන් ගත් තැන හොයායන එක කරදරයි
එන්න එන්නම නුබේ රූපය අන් සතුයි
මට නම් නුබ ගම්පෙරළිය වගේ ලස්සනයි
දුරින් ඉදිනා නුබේ රූපය අන් සතු වුනත්
සොඳුර නුඹගේ හීනී හදවත මා සතු කරන්
ආදරෙ මොකටද හදවත රැක්කොත් ඇති ආදරෙන්
නුබ මට හමුවුනු කාලෙකට පෙනෙනා හීනයක්
වෙන්න ඕනේ ඔක්කොම වෙලත්
නුබ තරම් දැනුනේ නෑ කව්රුවත්
හිනා වුනාට මහා ගොඩක්
උබටයි අයිති ඒ හිනාවේ කොනක්
Deesha(දීෂා)❤️ 5 years ago ❤❤❤
Dila ???? 5 years ago දීශා අක්කා ?