Sherin Nathasha 7 years ago 272 1 1
මල් මකරන්ද..,
වත්සුණු සුවද..,
මල් රේණු..,
ඇද හැලුණු..,
හරිත පැහැ..,
පත් මත ම..,
වැටී දිලිහිණු..,
හිරු කිරණ..,
නෙක වර්ණ..,
තටු සලන..,
පණ තියෙන..,
මල් වර්ණ..,
හිත නිවන..,
මිහි මතට..,
ආවේ ද..??
මල් සලබ..!!!
නතාෂා ප්‍රනාන්දු~✒️
2019/02/06
තූර්යා ඉඳුවරී 7 years ago ලස්සනයි අක්කියෝ... ගොඩාක් ලස්සනයි...?????