Kavinda Sahan 5 years ago 286 5 4

Nisadas Image

රෑ මැදියමේ නොසිතා එන එක්
නව ඇමතුමක්,
හදිස්සියේ කට් උනි එබිලා
බොත්තමක්,
ආයිත් ගනී කියලා බලා සිටි
පොඩි කාලයක්,
අංකය බලද්දී දැක්කා කම්පැනියෙන්
මැසේජ් එකක්.

Comments (4)

Dila ???? 5 years ago ?

නදී ..✍???? 5 years ago ??

Rasika Maduwanthi 5 years ago ?

*$@n¢hi* 4 years ago Lassni





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps