*$@n¢hi* 5 years ago 297 3 5
හදවතින් ලං වෙලා
ජීවිතෙන් හැර ගියා
මතකයන් බිද දමා
ඉතින් මන්ද යලි මෙදා...
මං මූලා වූ සමනලියක
පාර අසා
නොඅසන්න ඒ කතා
පලක් නැත විමසා...
මැවූ ඒ රස කතා
මතකයේ කොනක රදවා
හිදිමි මා මග බලා
නොඉඳුල් ප්‍රේමය සිරසින් දරා...❤❤❤
~sahini~
Dila ???? 5 years ago ❤️✨️
*$@n¢hi* 5 years ago Dila..??
Kavinda Sahan 5 years ago ❤️
නදී ..✍???? 5 years ago ❤️❤️
*$@n¢hi* 5 years ago Thanx kavinda sahan,නදී...❤